2025 අප්‍රේල් මස 20 ප.ව. 03:46 - {{hitsCtrl.values.hits}}
නුවරඑළිය යහපත් එඩේරාගේ බාලිකා මහ විදුහලට වසර 150 ක් පිරීම නිමිති කරගෙන ඉතා දර්ශනීය පා ගමනක් ඉකුත් දා පැවැත්විණ.
විදුහල්පතිනී ගරැ නිලංකා ද සිල්වා කන්‍යා සොහොයුරියගේ මෙහෙයවීම මත මෙම පා ගමන සංවිධානය කර තිබුණි. ඒ සඳහා විදුහලේ ආදි සිසුවියෝ, විශ්‍රාමික ගුරැවරැ, සුබ පතන්නෝ හා පාසල් සංවර්ධන සමිතියේ සාමාජිකයෝ ද මෙම පා ගමනට එක්වූහ.
මෙම පා ගමනට අදාළව වීදි නාට්‍යයක් ද , විදුහලේ දී ප්‍රසංගයක් ද පැවැත්වුණි.
![]() |
diary Read more... |