නෙත්තිපොළ ගෙදර මහ විදුහලට නව ශිෂ්‍යනායක නායිකාවෝ පත්වෙති

2024 දෙසැම්බර් මස 22 ප.ව. 04:50 - {{hitsCtrl.values.hits}}  

ගිරිඋල්ල නෙත්තිපොළ ගෙදර මහා විද්‍යාලයේ 2019 වසර වෙනුවෙන් නව ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීම එම විද්‍යාලයේ දී පසුගියදා සිදු කෙරිණි. මෙහිදී ප්‍රධාන ශිෂ්‍යනායක ලෙස එම්.ඩී.මහේෂ් ලක්මාලි සිසුවා හා ප්‍රධාන ශිෂ්‍යනායිකාව ලෙස එල්.ආර්.නිමාෂා දිල්හානි සිසුවිය ඇතුළුව ශිෂ්‍යනායක නායිකාවෝ 16 දෙනෙක් නිල ලාංඡන පැලඳියහ.
එම ශිෂ්‍යනායක නායිකාවන් පිරිස සමග විදුහල්පති ආර්.පී.ඩී.එස්.කුමාරසිරි, නියෝජ්‍ය විදුහල්පති (පරිපාලන) ඩබ්.ඇම්.ජේ.වික්‍රමසිංහ, නියෝජ්‍ය විදුහල්පතිනි (සංවර්ධන) එන්.ඒ.ඉන්ද්‍රානි කුසුමලතා යන මහත්ම මහත්මීහු මෙම ඡායාරෑපයේ සිටිති.


(බිංගිරිය - වික්ටර් සෝමවීර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...