2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:07 - {{hitsCtrl.values.hits}}
නොර්වුඩ් සිංහල විදුහලේ ශිෂ්‍ය නායක නිල ලංජන පැලඳවිමේ උත්සවය එම විදුහලේදි පසුගියදා පැවැත්වුණි. එම විදුහලේ විදුහල්පති තිස්ස ශ්‍රි ගුණසිංහ මහතාගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කළහ. (හැටන් සුදත් එච්. එම්. හේවා)