පන්නිපිටිය ධර්මපාල ප්‍රාථමික අංශයේ දම්පල් ගුණ සමරු පෙරහරදා

2025 ජනවාරි මස 23 ප.ව. 12:42 - {{hitsCtrl.values.hits}}  

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයීය ප්‍රාථමික අංශය සංවිධානය කළ &දම්පල් ගුණ සමරැ* පෙරහර පසුගියදා වීථි සංචාරය කෙරිණි.
 ධර්මපාල විද්‍යාලය වාර්ෂිකව සංවිධානය කරන දම්පල් ගුණානුස්මරණ සතියට සමගාමීව විද්‍යාලයීය 5 ශ්‍රේණියේ දරැවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම පෙරහර විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න සහ ප්‍රාථමික අංශ නියෝජ්‍ය විදුහල්පති පතිරණ මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය ප්‍රාථමික අංශය විසින් සංවිධානය කර තිබිණි.


(ඡායාරෑප - ගායාන් ගම්ලත්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...