පන්නිපිටිය ධර්මපාල විදුහල් නිවාඩු කාලයේ පැවරුම් විද්‍යාලීය වෙබ් අඩවියේ

2025 මාර්තු මස 31 ප.ව. 07:28 - {{hitsCtrl.values.hits}}  

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා අවශ්‍ය නිවාඩු කාලයේ ඉගෙනුම් පැවරුම් විද්‍යාලීය වෙබ් අඩවියට යොමු කර තිබේ. සියලු දරුවන් විද්‍යාලීය වෙබ් අඩවිය පරිශීලනය කර අවශ්‍ය පැවරුම් ඉටු කරන ලෙස නිවේදනය කරයි.

දෙමවුපියන් දරුවන්ව ඒ සඳහා යොමු කරවන ලෙසද ඉල්ලා සිටි.3 වසරේ සිට 13 වසර දක්වා සියලු පැවරුම් ඇතුලත් කර තිබේ.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...