පල්ලෙපොළ මහා බෝධියේ සුබෝධනීට සමස්ත ලංකා ජයක්

2024 දෙසැම්බර් මස 22 ප.ව. 08:04 - {{hitsCtrl.values.hits}}  

උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය සංවිධානය කළ අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන සංගීත හා නර්තන තරගාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය මාතර වලස්මුල්ල ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්වුණි. මෙහිදී නාට්‍ය, නූර්ති හා නව නාට්‍ය ගීත ජ්‍යෙෂ්ඨ ඒකල සමස්ත ලංකා ප්‍රථමස්ථානය දිනා ගැනීමට මාතලේ පල්ලෙපොළ මහා බෝධි ද්විතියික පාසලේ අධ්‍යාපනය ලබන ඒ.ජී. චදීපා ප්‍රබෝධනී ශිෂ්‍යාව සමත් වී ඇත.


(රැෂිරැ තරංග)
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...