2025 මැයි මස 08 පෙ.ව. 03:23 - 77
හෝමාගම අධ්‍යාපන කලාපයේ පහත්ගම රෝමානු කතෝලික කනිෂ්ඨ විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පෝය වැඩසටහනක් විදුහල් ක්‍රීඩා පිටියේ දී පසුගිය දා පැවැත්වුණි.
විදුහල්පති ඩී. එන්. සී. ගම්ලත් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය වැඩසටහන සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට ආචාර්ය මණ්ඩලය ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගී වූහ.
(නිහාල් වෙත්තසිංහ)
![]() |
diary Read more... |