ප්‍රබුද්ධ පාඨක සම්මානය තරගයෙන් මොරේතොට විදුහලට රන් පදක්කම් හයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:54 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පැවැති ප්‍රබුද්ධ පාඨක සම්මානය- 2016 කියවීමේ තරගයෙන් රන් පදක්කම් 06 ක් දිනාගැනීමට හාලිඇල, බ/මොරේතොට විදුහලේ සිසු සිසුවියෝ සමත්ව සිටිති.
පුස්තකාලය මැනවින් පරිහරණය කිරීම හා කියවීමේ උනන්දුව මූලික නිර්නායක කරගනිමින් පවත්වන ලද මෙම තරගයෙන් රන් පදක්කම් හිමි කරගෙන ඇත්තේ බ/ මොරේතොට විදුහලේ ආර්.එම්.ජේ.සමන්ත, ටී.එම්.සෂිකා වත්සලා, එස්.ගීතාංජලී, ඩී.එම්.ප්‍රභාෂ්වර දිල්ෂාන්, ආර්.එම්.හෂාන් රත්නායක සහ ඩබ්.බී.එම්.ශෂිනි ලක්මාලි යන සිසු සිසුවියන්ය.
බ/මොරේතොට විදුහලේ විදුහල්පතිනි ජේ.පී.එස්.පතිරණ මහත්මියගේ උපදෙස් අනුව විද්‍යාලයීය පුස්තකාල භාර ආචාර්ය මහත්මියගේ මග පෙන්වීම මත ඔවුහු මෙම තරගයට ඉදිරිපත් වූහ. 
(හාලිඇල- විජේරත්න රත්නායක)

DSC02158

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...