පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 අප්‍රේල් මස 20 ප.ව. 04:40 - {{hitsCtrl.values.hits}}  

පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ 2017 වර්ෂය සඳහා ශිෂ්‍යනායක නායිකාවන් 54 දෙනෙකුට ශිෂ්‍යනායක නිල ලාංඡන පැලඳවීම හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා (අධ්‍යාපන සංවර්ධන) පී. ඩී. අයි. කේ. පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල් ශාලාවේ දී පසුගිය දා පැවැත්වුණි.
ඉන් අනතුරැව ශිෂ්‍යනායක නායිකාවන් වෙනුවෙන් පෞරැෂ සංවර්ධන වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.
එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉරෝෂිණී පරණගම, පාදුක්ක කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා නෙරංජි කුලරත්න, විදුහල්පති නිමල් බණ්ඩාර යන මහත්ම මහත්මීහු ද, අවට විදුහල් නියෝජනය කරමින් විදුහල්පතිවරැ ද, ශිෂ්‍යනායක නායිකාවෝ ද, සිසු සිසුවියෝ ද, මවුපියෝ ද සහභාගී වූහ.
( නිහාල් වෙත්තසිංහ)

r-1-1 r-1-2

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...