2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 ප.ව. 04:56 - {{hitsCtrl.values.hits}}
හෝමාගම අධ්‍යාපන කලාපයේ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ දරැවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් විදුහල් ශාලාවේ දී ඉකුත් දා පැවැත්වුණි. විදුහල්පති නිමල් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. (පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)