පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨයේ ගුරු දින සැමරුම් උලෙළක්

2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 06:23 - {{hitsCtrl.values.hits}}  

විශ්ව ගුරු දිනය සැමරීමේ උත්සවයක් පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වුණි. 
ප්‍රථමයෙන් සිසු දරු දැරියන් විසින් විදුහල්පති තුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය පිළිගැනීමත්, ප්‍රධාන ශාලාවට ඔවුන් කැඳවාගෙන ඒමත්, ගුරැවරැන් නමැදීමත් ඔවුන්ට ත්‍යාග පිරිනැමීමත් සිදු කෙරැණි.
උත්සවය වර්ණවත් කරමින් සිසු දරැවන් විසින් නර්තන අංග රුසක් ද ඉදිරිපත් කෙරුණි. එම අවස්ථාවට විදුහල්පති නිමල් බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, ආරාධිත අමුත්තෝ ද, සිසු දරු දැරියෝ ද, මවුපියෝ ද සහභාගි වූහ.


(පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...