2025 ජනවාරි මස 23 ප.ව. 06:59 - {{hitsCtrl.values.hits}}
මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් “මතට එරෙහිව පාසලෙන් ජවයක්* යන තේමාව යටතේ පාදුක්ක සිරි පියරතන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති නිමල් බංඩාර මහතාගේ මග පෙන්වීම යටතේ සංවිධානය කළ මත් විරෝධී පා ගමනක් සිසු දරැ දැරියන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්වුණි.
එම අවස්ථාවට විදුහල්පති තුමන් ඇතුළු ආචාර්ය මණ්ඩලය ද, සිසු දරැ දැරියෝ ද රුසක් සහභාගි වූහ.
පාදුක්ක විශේෂ - නිහාල් වෙත්තසිංහ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |