2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 පෙ.ව. 05:11 - {{hitsCtrl.values.hits}}
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් අතර පැවැති වොලිබෝල් 16 න් පහළ බාලිකා තරගයේ ශූරතාව පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගැනීමට සමත්වීය. එහි අනුශූරතාව වාරියපොළ ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලය ට හිමිවිය. ශූරතාව දිනාගත් කණ්ඩායම මෙහි දැක්වේ. (බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)