2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:55 - {{hitsCtrl.values.hits}}
වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් වාරියපොළ පාදෙණිය සුනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවයක් එම විදුහලේ ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි. ඒ නිකවැරටිය අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යක්ෂිකා පී.ඩී .ඉන්දාණී මහත්මීයගේ ප්‍රධානත්වයෙනි.
විදුහල්පති කේ.ඒ.කේ.සුනිල් මුනිදාස මහතාගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධාන කර තිබුණි. මෙම අවස්ථාවට වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී.බී.දෙහිපාගොඩ මහතාද සහභාගිවුණී.
(බමුණාකොටුව-චතුර ගයාන් කුමාර)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |