2025 ජනවාරි මස 23 ප.ව. 11:09 - {{hitsCtrl.values.hits}}
ගුරැ දිනය නිමිත්තෙන් වාරියපොළ පාදෙනිය සුනන්ද මහා විද්‍යාලයේ ගුරැ මහත්ම මහත්මීන්ට උපහාර දැක්විමේ වැඩ සටහනක් වාරියපොළ පාදෙණිය රජමහා විහාරාධිපති කටුමුළුවේ සුමන රතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම විද්‍යාලයේ සිසුන් සහ මවුපියන් විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
උත්සවය අවසානයේදී එම විදුහලේ හිටපු විදුහල්පති කටුමුළුවේ සුමනරතන නාහිමියන්ට සහ වත්මන් විදුහල්පති මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු ගුරැ මහත්ම මහත්මීන්ට තිළිණ පිරිනැමීම සිදු කෙරැණ අයුරැ
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |