2025 අප්‍රේල් මස 25 ප.ව. 06:01 - 145
ගුරැ දිනය නිමිත්තෙන් වාරියපොළ පාදෙනිය සුනන්ද මහා විද්‍යාලයේ ගුරැ මහත්ම මහත්මීන්ට උපහාර දැක්විමේ වැඩ සටහනක් වාරියපොළ පාදෙණිය රජමහා විහාරාධිපති කටුමුළුවේ සුමන රතන නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම විද්‍යාලයේ සිසුන් සහ මවුපියන් විසින් මෙම වැඩ සටහන සංවිධානය කර තිබුණි.
උත්සවය අවසානයේදී එම විදුහලේ හිටපු විදුහල්පති කටුමුළුවේ සුමනරතන නාහිමියන්ට සහ වත්මන් විදුහල්පති මුනිදාස ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු ගුරැ මහත්ම මහත්මීන්ට තිළිණ පිරිනැමීම සිදු කෙරැණ අයුරැ
![]() |
diary Read more... |