පාසල් සංවර්ධන සමිති හොඳම වාර්ෂික වාර්තා - මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකාව විදුහලට

2025 මාර්තු මස 31 ප.ව. 07:03 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ගණකාධිකරණ ශිල්පීය ආයතනය හා එක් ව වාර්ෂිකව සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ජාතික පාසල් හා පළාත් සභා පාසල්වල හොඳම වාර්ෂික වාර්තාව හා හොඳම ගිණුම් ප්‍රකාශන තරගාවලියේ දි මධ්‍යම පළාත් ප්‍රථම ස්ථානය මහනුවර උසස් බාලිකා විදුහලට හිමි විය.

ජය සංකේත ප්‍රදානය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසු ගිය දා පැවැති අතර විදුහල්පතිනි එම්. අබේගුණසේකර මහත්මිය රන් සම්මානය සමග පාසල් නියෝජිතයන් හා සමූහ ඡායාරූපයකට එක් වූ අවස්ථාව.

( ඇන්ටන් විජේරත්න විසිනි )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...