2025 අප්‍රේල් මස 20 පෙ.ව. 09:59 - {{hitsCtrl.values.hits}}
තෙල්වත්ත, පැරූලිය ශ්‍රී ජිනරතන මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිසුන්ගේ අත්කම් නිර්මාණ සහ සිතුවම් ප්‍රදර්ශනයක් එම විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්වුණි.
විදුහල්පති සරත් පතිරණ මහතාගේ මෙහෙයවීම මත ප්‍රාථමික අංශයේ ආචාර්ය මණ්ඩලය එම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි. බලපිටිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ජී. ඒ. දිලීප් කුමාර, අම්බලන්ගොඩ කලාපයේ සංවර්ධන සැලසුම් අධ්‍යක්ෂිකා නිශාන්ති යටගම යන මහත්ම මහත්මීන් අතින් ප්‍රදර්ශනය විවෘත විය.
(රත්ගම ගාමිණී මහදුර)
![]() |
diary Read more... |