පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලය ශිෂ්‍යත්ව හපන්නු

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:28 - {{hitsCtrl.values.hits}}  

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී ඉහළම ලකුණු ලබා ගනිමින් බප/ ගම්/ බෙම්මුල්ල පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවෝ 23 දෙනෙක් සමත් වූහ.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් පිටියේගෙදර ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 23 දෙනාගෙන් 22 දෙනෙක් විදුහල්පති කේ. ඒ. අසේල ඉන්දික මහතා ඇතුළු 5 වසරට ඉගැන්වූ ආචාර්යවරැ සමග සමූහ ඡායාරෑපයකට ද පෙනී සිටියහ. ආචාර්යවරැ වමේ සිට දකුණට ඒ. ඒ. එස්. කේ. අබේසිංහ (5 ඩී), එස්. එම්. ආර්. කුලතිලක (5 බී), ඩී. එස්. චන්ද්‍රලතා (5 ඒ), කේ. ඒ. අසේල ඉන්දික (විදුහල්පති), පී. ඩී. එස්. එන්. අමරසේන (නියෝජ්‍ය විදුහල්පති), එල්. එම්. සී. ඒ. අමරකෝන් (නි. විදුහල්පති) යන ගුරැ මහත්ම මහත්මීහු ඡායාරෑපයේ පෙනී සිටිති.
(උඩුගම්පොළ - එල්. ඩබ්ලිව්. ආරියරත්න)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...