2024 දෙසැම්බර් මස 23 පෙ.ව. 12:57 - {{hitsCtrl.values.hits}}
විජය ළමා පුවත්පතේ මාධ්‍ය අනුග්‍රහයෙන් බස්නාහිර පළාත් මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන &අරැණැල්ලක ප්‍රභාශ්වර* පරිසර හා චර්යා සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් කඳවුරක් කැලණිය පින්කෙන්ද ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වුණි. මෙවර ද ශිෂ්‍යනායක නායිකාවෝ 50 කට ආසන්න පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වූහ.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති අනුර ධම්ම හිමි, මහනගර සහ බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්යක්ෂ ජයවිලාල් ප්‍රනාන්දු, සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක යන මහත්ම මහත්මිහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මෙවර කඳවුර ද නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙහෙයවීය. මෙවැනි කඳවුරැ ඔබේ පාසලටත් ලබා ගැනීම සඳහා විජය පුවත්පතින් විමසා තොරතුරැ දැනගත හැකිය.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |