2025 අප්‍රේල් මස 20 ප.ව. 03:43 - {{hitsCtrl.values.hits}}
අගලවත්ත පිඹුර ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් 6 දෙනෙකු මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්ව ඇතැයි විදුහල්පති එම්.එච් ප්‍රසන්න නන්දකුමාර මහතා පැවසුවේය.
ඒ අනුව බී. ඩබ්ලිව් රසාංජන බුලත්වත්ත (179* ජි.එම් නිමල්කි සත්සරණි (177* එස්.එච්.යු කවිශාන් රණවීර (174* කේ.ටි.කේ දෙව්මිණ රාජපක්‍ෂ (173* එම්.ඩබ්ලිව් මල්ෂා හේෂානි (168* රුමික තක්සිදු ඉද්දගොඩ (166* සමත්වූ සිසු සිසුවියෝ විදුහල්පති එම්.එච් ප්‍රසන්න නන්දකුමාර මහතා සමග විෂය භාර ආචාර්නී ජී. ඩබ්ලිව් ආලෝකා නදිශානි සහ ජී ශ්‍යාමා සජිවනි රණසිංහ මහත්මීහු ඡායාරූපයේ සිටිති.
(සුමති කුඩලිගම)
![]() |
diary Read more... |