2025 අප්‍රේල් මස 20 වන ඉරිදා
.
2025 අප්‍රේල් මස 20 ප.ව. 04:30 - {{hitsCtrl.values.hits}}
========================
මීගහතැන්න විද්‍යාරාම පිරිවෙන් විහාරස්ථානයේ මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් අළංකාර සැරසිළි රැසක් සූදානමින් තිබේ .
පරිවේනාධිපති ඕපාත ඤාණිස්සර හිමියන්ගේ උපදෙස් පරිදි පිරිවෙනෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් වෙසක් කුඩු සකසමින් මෙසේ ඊට දායකවෙමින් සිටිති.
(විශ්ව ගැමුණු ප්‍රියංකර)