පිරිවෙන් ප්‍රාචීන මධ්‍යම විභාගයේ මුල්තැන් දිනූ හිමිවරැන්ට උපහාර

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 08:30 - {{hitsCtrl.values.hits}}  

මෙවර පිරිවෙන් ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානය දිනාගත් මීටියාගොඩ ශ්‍රී පුෂ්පාරාම මහා  පිරිවෙනෙහි  මීටියාගොඩ බුද්ධානන්ද,එම විභාගයෙන්ම දෙවැනි ස්ථානය දිනාගත් එම පිරිවෙනෙහිම කරදගොල්ලේ සුසීම  යන හිමිවරැන් දෙනමට උපහාර පිදීමේ උත්සවයක් ශ්‍රී පුෂ්පාරාම මහා පිරිවෙන සංවිධානය කොට  පැවති අවස්ථාවේදී දකුණු පළාත්  අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ගාලු දිස්ත්‍රික් අධ්‍යාපන අධ්‍යක්ෂක( පිරිවෙන්) තවලම සිද්දත්ත  හිමියන් බුද්ධානන්ද හා සුසීම යන හිමිවරැන්ට උපහාර තිලින ප්‍රදානය කරන අයුරැයි මේ.
 මීටියාගොඩ ශ්‍රී  පුෂ්පාරාම මහා  පිරිවෙනෙහි කෘත්‍යාධිකාරී  මීටියාගොඩ සද්දානද, පරිවේනාධිපති මැකීලියතන්නේ ධම්මවංශ යන හිමිවරැද මෙහි වෙති.
( කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...