පිළියන්දල අංක 01 කනිෂ්ඨ විද්‍යාලයට නායකත්ව අරැණලූ

2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:25 - {{hitsCtrl.values.hits}}  

&අරැණැල්ලක ප්‍රභාස්වර* නායකත්ව සහ පෞරැෂ සංවර්ධන තෙදින කඳවුරැ මාලාවේ තවත් එක් වැඩමුළුවක් පිළියන්දල අංක 01 කනිෂ්ඨ විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි.
මෙම අවස්ථාවට විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.සෙනවිරත්න, නියෝජ්‍ය විදුහල්පතිවරැ වන වයි.එම්.ප්‍රියන්ති, දිලුක්ෂා වීරසේකර ශිෂ්‍යනායක භාර ආචාරිනී සමන්ලතා පණ්ඩිතරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
ශිෂ්‍යනායක නායිකාවෝ 80 කට ආසන්න ප්‍රමාණයක් කඳවුර සඳහා සහභාගි වූහ. මෙවර ද කඳවුර ප්‍රවීණ ජනමාධ්‍යවේදී නායකත්ව පුහුණු උපදේශක ජයසිරි කාරියවසම් මහතා විසින් මෙහෙයවන ලදී.
කඳවුර සඳහා අනුග්‍රහය පාසල් සංවර්ධන අරමුදල සහ ශිෂ්‍යනායක සංසදය ලබාදුන් අතර මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත විසින් ලබාදුනි. මෙම නායකත්ව සහ පෞරැෂ සංවර්ධන කඳවුරැ සඳහා විමසන්න.
(රැෂිරැ තරංග)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...