පොදුරාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලිය - වයස 16න් පහළ බාලක ශූරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණට

2025 මාර්තු මස 16 පෙ.ව. 02:02 - {{hitsCtrl.values.hits}}  

මෙවර ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය චෙස් තරගාවලියේ වයස 16න් පහළ බාලක ශූරතාව කුරැණෑගල මලියදේව විද්‍යාලයේ හර්ෂණ තිලකරත්න විසින් දිනා ගන්නා ලදී .
මේ වසරේම ඇල්බේනියාවේ පැවති ලෝක පාසල් චෙස්  තරගාවලියේදී වයස 15න් පහළ අනුශුරතාවද, 14 වැනි ආසියානු පාසල් චෙස් තරගාවලියේදී වයස 15න් පහළ වයස් කාණ්ඩය නියෝජනය කරමින් රිදී පදක්‌කම් දෙකක් ද දිනාගැනීමට සමත්විය. ඔහු  2014 වසරේදී බ්‍රසීලයේ පැවති ලෝක පාසල් චෙස් තරගාවලියේදී වයස 11න් පහළ රන් පදක්කමද දිනාගෙන ඇත .
  ( කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත )

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...