2025 අප්‍රේල් මස 17 පෙ.ව. 06:02 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ පොල්වත්ත ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දිනය විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි. එහිදී විද්‍යාලයේ සිසු සිසුවියෝ රුසක් සිය භාෂා හා රංගන කුසලතා වේදිකාව මත ගෙන හැර දැක්වූහ. මේ අවස්ථාවට අම්බලන්ගොඩ කලාපයේ ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂ නිලන්ති වෙත්තසිංහ මහත්මිය සමග ගුරැ උපදේශක ටී. තුසිත් පීරීස් මහතා ද එක් වී සිටියහ.
![]() |
diary Read more... |