පොල්වත්ත ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයෙන් ඉංග්‍රීසි භාෂා දිනයක්

2025 ජනවාරි මස 23 ප.ව. 11:04 - {{hitsCtrl.values.hits}}  

 අම්බලන්ගොඩ පොල්වත්ත ශ්‍රී බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා දිනය විද්‍යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි. එහිදී විද්‍යාලයේ සිසු සිසුවියෝ රුසක් සිය භාෂා හා රංගන කුසලතා වේදිකාව මත ගෙන හැර දැක්වූහ. මේ අවස්ථාවට අම්බලන්ගොඩ කලාපයේ ඉංග්‍රීසි විෂය අධ්‍යක්ෂ නිලන්ති වෙත්තසිංහ මහත්මිය සමග ගුරැ උපදේශක ටී. තුසිත් පීරීස් මහතා ද එක් වී සිටියහ. 


(කහව චන්ද්‍රසිරි ජසෙන්තුලියන)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...