2025 ජනවාරි මස 23 ප.ව. 06:54 - {{hitsCtrl.values.hits}}
ආතර් සී.ක්ලාක් ආයතනයේ සම්පත් දායකත්වයෙන් අභ්‍යවකාශ තාක්ෂණ හා අහස් නිරීක්ෂණ කඳවුරක් පොලොන්නරැව බැඳිවැව මහා විද්‍යාලයේ දී පසුගිය දා පැවැත්වුණි.
අභ්‍යවකාශ තාක්ෂණය,තාරකා විද්‍යාව,චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳ දේශන මාලාවකින් සහ නවීන දුරේක්ෂ ආධාරයෙන් සිදුකළ අහස් පරීක්ෂණ කඳවුරකින් යුක්ත වූ මෙම වැඩසටහන සඳහා පොලොන්නරැව අධ්‍යාපන කලාපයේ විද්‍යා ගුරැවරැ සහ බැඳිවැව මහ විද්‍යාලයේ සිසු සිසුවියෝ ද සහභාගී වූහ.
(මනෝජ් හර්ෂික)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |