2025 අප්‍රේල් මස 20 ප.ව. 04:54 - {{hitsCtrl.values.hits}}
බණ්ඩාරවෙළ විශාඛා බාලිකා මහ විදුහලේ 75 වැනි සංවත්සරය නිමිත්තෙන් සියක් නමක් උදෙසා සාංඝික දානමය පිරිනැමීමේ පිංකම පසුගියදා පැවැත්විණි.
විදුහල්පතිනි වයෝනි විශාකා රාජපක්ෂ මහත්මියගේ උපදෙස් මත ගුරැ මණ්ඩලය සහ සිසුවියන් එක්ව දානමය පිංකම සංවිධානය කර තිබිණ. පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයට වැඩම කළ සියක් නමක් වු මහා සංඝරත්නයට දානය හා පිරිකර පිළිගැන්වීම ගුරැමණ්ඩලය හා සිසුවියන් අතින් සිදුවිණ.
(ලුණුගල ප්‍රසන්න පත්මසිරි)
![]() |
diary Read more... |