බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාප්ති උලෙළ දා

2025 අප්‍රේල් මස 20 ප.ව. 05:04 - {{hitsCtrl.values.hits}}  

 බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ  75 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ අධ්‍යාපනික ප්‍රදර්ශනයේ සමාප්ති උලෙළ  හා  තිළිණ ප්‍රදානය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයේ  විදුහල්පති ක්‍රිෂ්ටෝපර් බාලරාජ් පියතුමාගේ උපදෙස් සහ මග පෙන්වීම මත   ගුරැ මණ්ඩලය  සහ සිසුහු ප්‍රදර්ශනය ඉදිරිපත් කළහ.
ප්‍රදර්ශන සඳහා පාසල් සිසුන්,රාජ්‍ය හා පෞද්ගලික අංශය නිර්මාණ රුසක් ඉදිරිපත්කර තිබිණි.
මෙදින පාසල් සිසුන්ගේ   නිර්මාණ රුසක් ප්‍රධාන අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වූ අතර  ඔවුනට තිළිණ ප්‍රදානය කිරීම ප්‍රධාන අමාත්‍යයවරයා අතින් සිදුවිය.
උත්සවයේ අවස්ථා කීපයක් මෙහි දැක්වේ.  
(වියලූවේ නිශාන්ත කුමාර)  

01-_______-_____-__________-_______ 02--_______-_____-__________-_______ 03--_______-_____-__________-_______ 04--_______-_____-__________-_______ 05--_______-_____-__________-_______ 06--_______-_____-__________-_______ 07--_______-_____-__________-_______ 09-_______-______-_________-______ 11-_______-_____-__________-_______

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...