බදුරලිය කනිෂ්ඨ විද්‍යාලය ශිෂ්‍යත්ව හපන්නු

2025 මැයි මස 11 පෙ.ව. 01:16 - 139  

බදුරලිය කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරැ දැරියන් 9 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සමත් වී ඇතැයි එහි විදුහල්පති ඩී. ඒ. මුණසිංහ මහතා පවසයි.
වමේ සිට දකුණට ඉෂාන් (174), හර්ෂික (165), සත්මල් (177), රනිද (164), ඉමායා (173), තරැෂි (187), හිරෝෂීමා (164), සෙව්මි (166), වොරුදි (186) ක් වශයෙන් ලකුණු ලබාගෙන ඇති අතර එම සිසුහු ඡායාරෑපයේ වෙති.
(පාලින්දනුවර - පී. ඩී. ලලිත්)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...