2025 ජනවාරි මස 23 පෙ.ව. 06:42 - {{hitsCtrl.values.hits}}
බදුල්ලේ දී පැවැත්වෙන 45 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට සමගාමීව බදුල්ලේ පාසල් සිසුන් අතර පවත්වන ලද සිතුවම් නිර්මාණ තරගාවලිය සඳහා එක්වූ බදුල්ලේ පාසල් සිසුන් ක්‍රීඩා තරගාවලිය පැවැත්වෙන බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගණය වටා පිහිටි පැති බැම්මේ ඇතුළත බිත්ති මත සිතුවම් නිර්මාණය කළ අයුරැ.
සිසු දරැවන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් කීපයක් ද මෙහි දැක්වේ . ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චිත්‍ර අංශය වැඩසටහන මෙහෙයවීය
(වියලුව නිශාන්ත කුමාර)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |