බදුල්ල සරස්වති කනිෂ්ඨ ප්‍රාථමික අංශයට සුරක්ෂා  පෝෂණ වැඩසටහනක්

2025 අප්‍රේල් මස 17 පෙ.ව. 05:38 - {{hitsCtrl.values.hits}}  

බදුල්ල සරස්වති කනිෂ්ඨ විදුහලේ ප්‍රාථමික අංශයේ සුරක්ෂා  පෝෂණ වැඩසටහන එම  විදුහලේදී පසුගියදා පැවැත්වුණි .
විදුහල්පති එන්.බාලේන්ද්‍රන් ,නියෝජ්‍ය විදුහල්පති කේ .මහේන්ද්‍රන් යන මහත්වරැන්ගේ උපදෙස් මත විදුහලේ ගුරැවරැන් සහ මවුපියන් එක්වී දරැවන්ගේ පෝෂණය වෙනුවෙන් මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණ .


(ඇල්ල ප්‍රසාද් රැක්මල් )

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...