2025 මාර්තු මස 31 ප.ව. 06:38 - {{hitsCtrl.values.hits}}
බදුල්ල සරස්වති කනිෂ්ඨ විදුහලේ වාර්ෂික සරස්වතී දේව පූජාව පසුගියදා පැවැත්වුණි .
විදුහල්පති එන් .බාලේන්ද්‍රන් ,නියෝජ්‍ය විදුහල්පති කේ .මහේන්ද්‍රන් යන මහත්වරැන්ගේ උපදෙස් මත විදුහලේ ගුරැමණ්ඩලය මවුපියෝ හා එක්වී මෙම පූජාව සංවිධානය කළහ .
(ඇල්ල ප්‍රසාද් රැක්මල් )
![]() |
diary Read more... |