2025 අප්‍රේල් මස 18 ප.ව. 09:12 - {{hitsCtrl.values.hits}}
විශ්ව ළමා දින සැමරැම් උලෙළට සමගාමීව බදුල්ල සුජාතා විද්‍යාලය ,සංවිධානය කළ ‘ සුජාතා රෑ සිතුවම් දැක්ම, චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශනය විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි.
විදුහල්පතිනි බී. වී. සාගරිකා නිමන්ති මහත්මියගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ගුරැ මණ්ඩලය සහ සිසු සිසුවියෝ ප්‍රදර්ශනය සංවිධානය කළහ .
ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට බදුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රේමදාස රත්නායක මහතා ඇතුළු ආරාධිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.
පාසල් සිසුන්ගේ සිතුවම් හා අත්කම් නිර්මාණ රුසක් ප්‍රදර්ශනයට එක්කර තිබුණි.
![]() |
diary Read more... |