බදුල්ල හාලිඇල මැදි මහ විදුහලට සමස්ත ලංකා තෙවැනි තැනක්

2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:52 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද අන්තර් පාසල්  සංගීත (වාදන -විවෘත) තරගාවලියේ    සමස්ත ලංකා තෙවැනි ස්ථානය  බදුල්ල හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ සංගීත කණ්ඩායමට හිමිව ඇතැයි හාලිඇල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති මේනක අසේල තෙන්නකෝන් මහතා පැවැසීය .
විද්‍යාලයේ සංගීත ආචාරිනී අකිලා ප්‍රනාන්දු, රේණුකා ප්‍රියන්තනී හා වසන්තා රත්නායක යන ගුරැ මහත්මීහු    මෙම ජයග්‍රහණය සඳහා සිසු සිසුවියෝ මෙහෙයවූහ. එම  ජයග්‍රාහී කණ්ඩායම ගුරැ මණ්ඩලය හා විදුහල්පති සමග.
(වියලුව  - නිශාන්ත කුමාර)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...