2025 ජනවාරි මස 23 පෙ.ව. 09:34 - {{hitsCtrl.values.hits}}
කරන්දෙනිය බන්දුල සේනාධීර විද්‍යාලයේ සිසු සිසුවියෝ එක්ව එම විද්‍යාලයට අයත් වසර 23ක් තිස්සේ පුරන්ව තිබුණු කුඹුරක් අස්වැද්දූහ.
විදුහලේ චිත්‍ර විෂය භාර මාලක විජේසේකර ගුරැ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදුකෙරිණි. 2021 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත සිසු සිසුවියෝ පිරිසක් මේ සඳහා දායක වූහ. මහා වනාන්තරය එළි පෙහෙළි කරගෙන සිය විදුහලට අයත් කුඹුර අස්වැද්දූහ. මේ කුඹුරේ වප් මගුල් උත්සවයද උත්සවාකාරයෙන් සිදු කෙරිණි. එහි අවස්ථා කිහිපයක් ඡායාරෑපවල දැක්වේ.
(කරන්දෙනිය එම් .සුසිල් ප්‍රියන්ත)
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |