බමුණාකොටුව ඉසිපතන මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවෝ නිල ලාංඡන පලඳිති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:05 - {{hitsCtrl.values.hits}}  

වාරියපොළ  බමුණාකොටුව ඉසිපතන මහා විද්‍යාලයේ ශිෂ්‍යනායක නිල ලාංජන පැලඳවීමේ උත්සවයක් එම විදුහලේදී වීරඹුගෙදර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජගත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණී. 
මෙම අවස්ථාවට වාරියපොළ පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක ජයවීර සහ වීරඹුගෙදර පොලිස් ස්ථානායේ කාන්තා උපපොලිස් පරික්ෂක එස්.ඩී.ඒ.එන්.දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගිවූහ. 
එම විදුහලේ විදුහල්පති එම්.එම්.එස්.එස්.කේ.ජයරත්න මහතාගේ උපදෙස් මත එම විදුහලේ ගුරැ මණ්ඩලය මෙම උත්සවය සංවිධානය කර තිබුණී.
(බමුණාකොටුව-චතුර ගයාන් කුමාර)


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...