බමුණාකොටුව ඉසිපතනයේ බාලදක්ෂයන්ට නිල ලාංඡන

2025 ජනවාරි මස 23 ප.ව. 10:54 - {{hitsCtrl.values.hits}}  

වාරියපොළ බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ බාල දක්ෂයන්ට නිල ලාංඡන පැලඳවීමේ උත්සවයක් වයඹ පළාත් බාලදක්ෂ  පුහුණු කොමසාරිස් යූ.කේ.බංඩාර සහ බාල දක්ෂ කුරැණෑගල දිසා කොමසාරිස් යූ.බී.දිසානායක යන මහත්වරැන්ගේ ප්‍රධානත්වයෙන් බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේදී  පැවැත්වුණි.
 වාරියපොළ බමුණාකොටුව ඉසිපතන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එම්.එම්.එස්.සිසිර කුමාර ජයරත්න ,නියෝජ්‍ය විදුහල්පති ප්‍රාර්ථනා රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ උපදෙස් පරිදි විද්‍යාලයේ බාලදක්ෂ ආචාර්ය ආර්.ඒ.කීර්ති  චන්ද්‍රසිරි සහ එන්.එන්.දසනායක යන මහත්ම මහත්මීන් විසින් උත්සවය සංවිධානය කර තිබුණි.


(බමුණාකොටුව- චතුර ගයාන්කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...