බමුණාකොටුව මධ්‍ය මහා විද්‍යාලයට නව ශිෂ්‍ය නායක මණ්ඩලයක්

2025 ජනවාරි මස 23 ප.ව. 06:58 - {{hitsCtrl.values.hits}}  

වාරියපොළ අධ්‍යාපන කොට්ඨාසයට අයත් බමුණාකොටුව මධ්‍ය මහා විද්‍යාලයේ 2019 වසර සඳහා  නවක ශිෂ්‍යනායක නායිකාවන්ට නිල ලාංජන පැලඳවීමේ උත්සවය විදුහල්පති සිසිර කුමාර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පසුගියදා පැවැත්වුණි. 
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා  මාලනී දිසානායක මහත්මිය සහ අවට විදුහල්වල විදුහල්පතිවරැන් සහභාගිවූ     අතර මවුපියෝ ප්‍රදේශවාසීහු  ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


(බමුණාකොටුව -චතුර ගයාන් කුමාර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...