2025 අප්‍රේල් මස 20 ප.ව. 05:01 - {{hitsCtrl.values.hits}}
උඩුදුම්බර අධ්‍යාපන කොට්ඨාසයට අයත් බඹරබැද්ද කනිෂ්ඨ
විද්‍යාලයේ ශිෂ්‍යනායක නායිකාවනට නිල ලාංඡන පැලඳවීමේ උත්සවය විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වුණ. එහිදී ශිෂ්‍ය නායක නායිකාවනට ලාංඡන පැලඳවීමේ අවස්ථා කිහිපයක සේයාරෑ ඡායාරෑපවලින් දැක්වේ. ශිෂ්‍යනායක මණ්ඩලය භාර (වමේ සිට දකුණට ) ශිරෝමා
ප්‍රියංගනී තිලකරත්න ගුරැ මහත්මිය , ජයන්ත බණ්ඩාර මැදගෙදර , විදුහල්පති ප්‍රියන්ත බණ්ඩාර දිසානායක , නියෝජ්‍ය විදුහල්පති ඩබ්ලිව් . එච් . ජෝන් ගුරැ මහත්වරැ ඡායාරෑපවල වෙති.
(හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ )
![]() |
diary Read more... |