2025 අප්‍රේල් මස 19 ප.ව. 09:29 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ 2018 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සබරගමු පළාත් ජයග්‍රහණ දෙකක් ලබාගැනීමට සමත් වූහ. එම තරගය සඳහා ඉදිරිපත් කළ හින්දි චිත්‍රපට ගී අංශයෙන් සහ ජන ගී ආශ්‍රිත නව නිර්මාණ අංශයෙන් බලන්ගොඩ කලාප ප්‍රථම ස්ථාන දිනාගත් ඔවුහු සබරගමු පළාත් ප්‍රථම ස්ථාන ද දිනාගැනීමට සමත් වූහ. සුමේධ අනුර ජයන්ත,සමාධි විනෝද්‍යා,මධුවන්ති බස්නායක යන ගුරැ මහත්ම මහත්මීහු සංගීත කණ්ඩායම් පුහුණු කළහ.
ජයග්‍රාහී සංගීත කණ්ඩාමෙහි ඡායාරෑපයක් මෙහි දැක්වේ.
![]() |
diary Read more... |