2024 දෙසැම්බර් මස 23 ප.ව. 11:25 - {{hitsCtrl.values.hits}}
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ 2018 සමස්ත ලංකා පාසල් සංගීත තරගාවලියේදී බලන්ගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම සබරගමු පළාත් ජයග්‍රහණ දෙකක් ලබාගැනීමට සමත් වූහ. එම තරගය සඳහා ඉදිරිපත් කළ හින්දි චිත්‍රපට ගී අංශයෙන් සහ ජන ගී ආශ්රිත නව නිර්මාණ අංශයෙන් බලන්ගොඩ කලාප ප්‍රථම ස්ථාන දිනාගත් ඔවුහු සබරගමු පළාත් ප්‍රථම ස්ථාන ද දිනාගැනීමට සමත් වූහ. සුමේධ අනුර ජයන්ත,සමාධි විනෝද්‍යා,මධුවන්ති බස්නායක යන ගුරැ මහත්ම මහත්මීහු සංගීත කණ්ඩායම් පුහුණු කළහ.
ජයග්‍රාහී සංගීත කණ්ඩාමෙහි ඡායාරෑපයක් මෙහි දැක්වේ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |