බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුව ඇරඹේ

2025 ජනවාරි මස 23 පෙ.ව. 09:24 - {{hitsCtrl.values.hits}}  

බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රථම ශිෂ්‍ය පාර්ලිමේන්තුව අම්බලන්ගොඩ ධර්මාශෝක මහා විදුහල්පති හසිත කේසර වෙත්තමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් රේවත විද්‍යාලයේදී පසුගියදා පැවැත්වුණි. 
එහිදී අගමැතිවරයා ලෙස හෙන්දහේවා දිනුෂ ෂෙහාන් ද, කතානායක ලෙස දේමුණි ඉසුරැ ඩිල්ෂාන් ද, සභානායක ලෙස අමල් ප්‍රසන්න රණසිංහ ද ඡන්දයෙන් පත්වූහ. 
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරයා වූ රේවත ජාතික පාසලේ විදුහල්පති ඩී. සිරිනන්ද මහතා ඉදිරියේ අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය දිවුරැම් දුන් අයුරැ හා පාර්ලිමේන්තුව පවත්වන ලද අයුරැ ඉහත ඡායාරෑපවල දැක්වේ.


(තමිදු මධුසර ලියනගේ  අහුන්ගල්ල)
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...