බාඳුරාගොඩ ධර්මාශෝකයේ සිසු පිරිසක් හිස වෙස් පලඳිති

2025 අප්‍රේල් මස 20 ප.ව. 03:40 - {{hitsCtrl.values.hits}}  

බාඳුරාගොඩ ධර්මාශෝක මහා විද්‍යාලයීය නර්තන අංශයේ පුහුණුව ලැබූ සිසුන් 12 දෙනෙකුට හිස වෙස් පැලඳවීම හා ඔවුන්ගේ කලඑළි මංගල්‍යය  ගස්පේ ජයවර්ධනාරාම පුරාණ විහාර භූමියේදී නර්තන ආචාර්යවරැන් පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා සිදු කෙරිණි. 
මෙම සිසු පිරිස නර්තන ආචාර්යවරැන් වන ප්‍රියන්ත රෝහණ මහතා සහ යසන්ති ජයමහ මහත්මිය යටතේ පුහුණුව ලදහ.  බාඳුරාගොඩ ධර්මාශෝක මහා විදුහලේ විදුහල්පති ලක්ෂ්මන් කුමාරනායක මහතාගේ මෙහෙයවීම මත මෙම කටයුතු සිදු කෙරිණි.
(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලව ආරච්චි)   


 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...