බිංගිරිය ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවයට පාසල් සිසුහු එක්වෙති

2025 අප්‍රේල් මස 20 පෙ.ව. 10:10 - {{hitsCtrl.values.hits}}  

බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බල මණ්ඩලය මගින් සංවිධානය කරන ලද බිංගිරිය ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය කුලී/ කොස්වත්ත ගාමිණි මහා විද්‍යාලයේ දී පසුගියදා පැවැත්වුණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් ප්‍රවීණ ගී පද රචක බුද්ධදාස ගලප්පත්ති මහතා සහභාගි විය. එහිදී කුලී/ කොස්වත්ත ගාමිණි මහා විද්‍යාලයේ නර්තනය හදාරන සිසු දැරියන් පිරිසක් ඉදිරිපත් කළ නර්තනයක් මෙම ඡායාරෑපයෙන් දැක්වේ.
(බිංගිරිය වික්ටර් සෝමවීර)

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...