2024 දෙසැම්බර් මස 22 ප.ව. 08:18 - {{hitsCtrl.values.hits}}
2018 සමස්ත ලංකා සංගීත තරගාවලියේ දී ඒකල ශාස්ත්‍රීය සන්තූර් වාදන තරගයේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ අංජනා තරැපති අමරසේන ශිෂ්‍යාව හිමිකර ගත්තාය. මෙහිදී විශිෂ්ටතම අංශයට හිමි සම්මානය, හොඳම ප්‍රසාංගික සම්මානය සමගින් සංගීත් අභිමානි සම්මාන ත්‍රිත්වය ද ඇයට හිමවීම විශේෂත්වයකි. ඇගේ පියා හා සංගීත උපදේශක කාංචන අමරසේන මහතා හා සහායකයින් දෙදෙනා සමග ඡායාරෑපයේ වෙයි.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |