2025 ජනවාරි මස 23 ප.ව. 06:53 - {{hitsCtrl.values.hits}}
ජාතික ශිෂ්‍යභට බලකායේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පැවති කනිෂ්ඨ ශිෂ්‍යභට වාර්ෂික ඇගැයීම් කඳවුරේ හත්වැනි අදියරේ දී ශාරිරික අභ්‍යාස තරගාවලියෙන් හා ඝන සරඹ තරගාවලියෙන් දෙවැනි ස්ථානයත්, 14 බල ඇණියේ අනු ශූරතාවත් හිමිකර ගත් බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ කනිෂ්ඨ ශිෂ්‍යභට ඛණ්ඩය, විදුහල්පති, කපිතාන් අජිත් චන්ද්‍රකුමාර (වමේ) හා ඛණ්ඩය භාර ආචාර්ය පරාක්‍රම බාලසූරිය මහත්වරැන් සමග.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |