2025 ජනවාරි මස 23 ප.ව. 06:51 - {{hitsCtrl.values.hits}}
හලා/කෝට්ටපිටිය කනිෂ්ඨ විද්‍යාලය ඇතුළු තවත් පාසැල් කීපයකට නවවැනි වරටත් පුස්තකාල පොත්පත් ලබාදීමේ සද් කාර්යයකට බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ සරණංකර පුස්තකාල පාඨක සමාජයේ සිසු සිසුවියෝ එක්වූහ.පාසලේ පැවැත්වෙන උත්සව අවස්ථාවලදී අයිස් ක්‍රීම් වැනි දෑ අලෙවි කරමින් උපයාගත් මුදලින් මේ සද්කාර්යය ඉටු කොට තිබේ.
විදුහල්පති කපිතාන්, අජිත් චන්ද්‍ර කුමාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ හා අනධ්‍යයන කාර්යාල මණ්ඩලයේ පිරිසක් ද, කුලි/පහළ පිහිඹිය කනිෂ්ඨ විද්‍යාලයේ සහෝදර සිසු දරැවන් වෙනුවෙන් පොත්පත්, ක්‍රීඩා උපකරණ ආදිය රුගෙන එම විද්‍යාලයට පැමිණි අයුරැ.
බිංගිරිය මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති කපිතාන් අජිත් චන්ද්‍රකුමාර, පිහිඹිය විදුහල්පති ඒකනායක මහත්වරැන් සමග බිංගිරිය මධ්‍ය විද්‍යාල පාඨක සමාජයේ චන්දීප හා පිහිඹිය විද්‍යාලයේ තරැෂි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ මෙහිදී කතා පැවැත්වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |