2025 මාර්තු මස 15 ප.ව. 12:12 - {{hitsCtrl.values.hits}}
බිබිල අධ්‍යාපන කලාපයේ වෙල්ලස්ස ජාතික පාසලේ ක්‍රීඩා උත්සවය පෙරේදා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි. වනිතා කටයුතු හා ළමා සංවර්ධන රාජ්‍ය ඇමති විජිත බේරැගොඩ මහතා සහ බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ශෙරීනා බෙගම් මහත්මිය මෙම ක්‍රීඩා උත්සවයට විශේෂ ආරාධිතයෝ ලෙස සහභාගී වූහ. ක්‍රීඩා උත්සවයේ අවස්ථා කිහිපයක් ඡායාරෑපවලින් දැක්වේ.
(බිබිල විශේෂ කේෂර ගුණතිලක)
![]() |
diary Read more... |