2025 ජනවාරි මස 23 ප.ව. 10:59 - {{hitsCtrl.values.hits}}
අම්බලන්ගොඩ, බුද්ධදත්ත ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා සහතිකපත් ප්රදානෝත්සවය දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පසුගියදා පැවැත්වුණි. විද්‍යාලයේ සිසුන් 180 කට ආසන්න පිරිසක් මෙදින ත්‍යාග හා සහතික පත් ලැබූහ.
මෙම අවස්ථාවට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කේ. පී. ලාල් ජයසේකර, අම්බලන්ගොඩ නාගරික මන්ත්‍රීවරැ වන රාහුල ලලිත වික්‍රම, ධනසේන මාදුවගේ, විදුහල්පති චන්ද්‍රසිරි ජසෙන්තුලියන යන මහත්වරැ සමග ගුරැවරැ, මවුපියෝ, ප්‍රදේශවාසීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025 ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more... |
diary Read more... |