2025 අප්‍රේල් මස 18 ප.ව. 09:13 - {{hitsCtrl.values.hits}}
බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ 11 වසර ගෟහ ආර්ථික විද්‍යාව හදාරන සිසු සිසුවියන් විසින් පවත්වන ලද විවිධ අහාර වර්ග පිසීමේ එක්දින ප්‍රයෝගික වැඩමුළුවක් පසුගියදා ගෝවින්න ප්‍රාථමික විදුහලේ දී පැවැත්වුණි.
මෙහිදී සිසු සිසුවියන් විවිධ අාහාර වර්ග රුසක් පිසිමින් දක්ෂතා ඉදිරිපත් කළ අතර බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ ගෘහ ආර්ථික විද්‍යා විෂය භාර ගුරැවරියෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. බුලත්සිංහල අධ්‍යාපන කොට්ඨාසයේ ගෘහ ආර්ථික විද්‍යා ගුරැ උපදේශිකා ආර්.ජී. අයිරාංගනී මහත්මිය වැඩමුළුව මෙහෙයවීය.
![]() |
diary Read more... |