බෙන්තොට ගාමිණී ජාතික පාසලේ ප්‍රාථමික අංශයට නව ශිෂ්‍යනායක මණ්ඩලයක්

2025 අප්‍රේල් මස 11 ප.ව. 06:11 - {{hitsCtrl.values.hits}}  

බෙන්තොට ගාමිණී ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ නව ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැලඳවීමේ උලෙළ එම විදුහලේදී පසුගියදා පැවැත්වුණි.
එහිදී සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ක්‍රිස්ටිකා ජයසිංහ මහත්මිය ශිෂ්‍ය නායකයකුට පදක්කම පැලඳ වූ අයුරැ සහ පදක්කම් පැලඳවීමෙන් අනතුරැව එම ශිෂ්‍ය නායක නායිකාවන් විදුහල්පති නිලූක වීරසිංහ ,ප්‍රාථමික අංශයේ විදුහල්පතිනි ගීතිකා විජේසිංහ ,ඇතුළු ගුරැ මහත්ම මහත්මීන් සමග සේයාරැවකට මුහුණ දුන් අයුරැයි මේ.


(බෙන්තොට ජේ.ඉඳුරැවගේ)
 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...